පරිගණකය ඔබගේ පරිගණකයේ ෆෝල්ඩරයක පුද්ගලික ඡායාරූප, වර්ඩ් ෆයිල් ෆෝ කාර්යාලයේ වටිනා Excel ෆයිල් එකක්
දැනුවත්ව හෝ නොදැනුවත්ව Delete වුවහොත්, අපිට එය නැවත ලබාගන්න පුළුවන් ක්‍රමයක් තමයි Recovery මෘදුකාංගයකින් Scan කරලා අදාල ෆයිල් එක සොයාගන්න එක. මේ ක්‍රියාවලිය ලේසියෙන්ම කරන්න පුළුවන් වටිනා මෘදුකාංගයක් ලෙස මෙම iSkysoft Data Recovery යෙදවුම අපට යෝජනා කරන්න පුළුවන්. මෙහි ඇති සුවිශේෂත්වය තමයි පරිගණකයේ හාඩ් එකේ වගේම පිටින් සම්බන්ඳ කරන හාඩ් එකක, පෙන් එකක Delete වූ දත්ත recovery කිරීමට හැකිවීම.
මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක් බලන්න.
පහත ෆෝමැට් වර්ග මින් Recovery කරගන්න පුළුවන්.
- Documents - XLS/XLSX, DOC/DOCX, PPT/PPTX, HTML/HTM, PDF, INDD, EPS, CWK, VSD, ODT, ODP, ODS, ODG, ODF, RTF, etc.
- Graphics - PNG, JPG, TIFF, TIF, BMP, GIF, PSD, RAW, CRW, ARWCR2, NEF, ORF, RAF, SR2, MRW, DCR, DNG, ERF, AI, XCF, DWG, X3F, etc.
- Videos - AVI, MOV, MP4, M4V, 3GP, 3G2, MKV, MXF, WMV, ASF, FLV, SWF, MPEG, MPG, RM(RMVB), etc.
- Emails - EML, EMLX, PST, DBX, MSG, BKL, EDB, BKS, BMS, etc.
- Audio - AVI, MOV, MP4, M4V, 3GP, 3G2, MKV, MXF, WMV, ASF, FLV, SWF, MPEG, MPG, RM(RMVB), etc.
- Other Files - ZIP, RAR, BZip2, 7z, SIT, SITX, DLL, SYS, LIB, 7ZIP, GZIP, etc.
මෙම මෘදුකාංගය වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධති සදහා සහාය දක්වනවා. මෙතනින් පිවිස නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න.