සි‍ංහලෙන් Python භාෂාව ඉගෙනගන්න PDF පොතක්.

                  සි‍ංහලෙන් Python භාෂාව
                ඉගෙනගන්න PDF පොතක්.

Python කියන්නේ වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකක්. මේ භාෂාව අපිට උසස්පෙල GIT විෂය

හැදෑරීමේදී තමයි මුලින්ම හමුවන්නේ. මෙම පරිගණක භාෂාව සි‍ංහලෙන්ම හැදෑරීමට P.B ද සිල්වා මහත්මයා විසින් නිර්මාණයකල මෙම PDF පොත ඔබට ඉතාමත් අත්වැසිල්ලක් වෙනවා. වැඩි කතා නැතුව ඔබට අවශ්‍ය මෙම PDF පොත පහතින් පරිගණකයට බාගන්න.




මෙතනින් පිවිස බාගත කරගන්න.

No comments:

Post a Comment

ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

  ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ප රිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්...