පරිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්. ඉතින් එවැනි දේවල්
තවත් කෙනෙකුට පරිශීලනය කිරීමට නොහැකි ලෙස ලොක් කර තබාගැනීමට හැකි නියම මෘදුකාංගයක් ලෙස Anvi Folder Locker මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. ඉතාමත් සරල අතුරු මුහුණතක් සහිත මෙම මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් අදාළ ෆයිල්, ෆෝල්ඩර් Drag & Drop කිරීම මගින්ද ලොක් කරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මෘදුකාංගය Install කරලම බලන්න. බලන්න තිර ඡායාරූපය.

බාගත කරගන්න මෙතනින් පිවිසෙන්න.
No comments:
Post a Comment