ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

 ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්.

පරිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්. ඉතින් එවැනි දේවල් තවත් කෙනෙකුට  පරිශීලනය කිරීමට නොහැකි ලෙස ලොක් කර තබාගැනීමට හැකි නියම මෘදුකාංගයක් ලෙස Anvi Folder Locker මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. ඉතාමත් සරල අතුරු මුහුණතක් සහිත මෙම මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් අදාළ ෆයිල්, ෆෝල්ඩර් Drag & Drop කිරීම මගින්ද ලොක් කරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මෘදුකාංගය Install කරලම බලන්න.


රිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්. ඉතින් එවැනි දේවල්


තවත් කෙනෙකුට පරිශීලනය කිරීමට නොහැකි ලෙස ලොක් කර තබාගැනීමට හැකි නියම මෘදුකාංගයක් ලෙස Anvi Folder Locker මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. ඉතාමත් සරල අතුරු මුහුණතක් සහිත මෙම මෘදුකාංගය මගින් ඔබට පහසුවෙන් අදාළ ෆයිල්, ෆෝල්ඩර් Drag & Drop කිරීම මගින්ද ලොක් කරගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මෘදුකාංගය Install කරලම බලන්න. බලන්න තිර ඡායාරූපය.



බාගත කරගන්න මෙතනින් පිවිසෙන්න.

4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් සුපිරි Action කැමරාවක්.

4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් සුපිරි Action කැමරාවක්.

අපි ඔයාලට අන්තර්ජාලයෙන් අඩු මුදලට මිලදී ගන්න එක එක වටිනා ගැජට් හදුන්වාදෙනවා. අද හදුන්වා දෙන්නේ ගෙවන මිලට උපරිම වාසියක් ලබාදෙන කැමරාවක්. නිකන් කැමරාවක් නෙවෙයි Action කැමරාවක්. ඒ කියන්නේ බයික් වලින් වැඩ දාන අයට හෙල්මට් එකේ සවි කරන්න, පාපැදි වල, ජලය තුල සිදුකරන ක්‍රියාකාරකම් කැමරා කරන්න බාවිතා කරන්නේ මේ Action කැමරා තමයි.
 

අපි ඔයාලට අන්තර්ජාලයෙන් අඩු මුදලට මිලදී ගන්න එක එක වටිනා ගැජට් හදුන්වාදෙනවා. අද හදුන්වා දෙන්නේ ගෙවන මිලට


උපරිම වාසියක් ලබාදෙන කැමරාවක්. නිකන් කැමරාවක් නෙවෙයි Action කැමරාවක්. ඒ කියන්නේ බයික් වලින් වැඩ දාන අයට හෙල්මට් එකේ සවි කරන්න, පාපැදි වල, ජලය තුල සිදුකරන ක්‍රියාකාරකම් කැමරා කරන්න බාවිතා කරන්නේ මේ Action කැමරා තමයි. මුලින්ම බලන්න මේ කැමරාවේ අපගේ Review වීඩියෝව. මේ කැමරාවටම සෙට් වෙන Tripod එකකුත් අපි ගෙන්නුවා. ඒකත් වීඩියෝව අවසානයේ ඔබට බලන්න පුළුවන්.


මේ කැමරාව සවිකරන්න විවිධ ටුල්ස් 15ක් පමණ මේ සමඟ අපට ලැබෙනවා. ඒවගේම දුර සිට කැමරාව control කරන්න පුළුවන් remote control එකකුත් ලැබෙනවා. මෙම කැමරාව මිලදීගන්න 👉 මෙතනින් පිවිස GearBest වෙබ් අඩවියෙන් Order කරන්න. හරියටම සති දෙකකින් ඔබේ නිවසටම ගෙනත් දෙනවා. මිලදී ගැනීමේදී තවත් අඩු කරලා ගන්න "aluthGB04" කූපන් කෝඩ් එක බාවිතා කරන්න.

මෙවැනි Action කැමරා සදහා බාවිතා කරන Grip Arm Tripod එකකුත් ඔබට රු.1,000 පමණ මිලදී ගන්න පුළුවන්. 👉 මෙතනින් පිවිස Order කරන්න මිලදී ගැනීමට පෙර ගාණ ටිකක් අඩුකරලා ගන්න "aluthGB05" කූපන් කෝඩ් එක බාවිතා කරන්න. මෙම කූපන් කෝඩ් වල‍ංගු වන්නේ ජූලි 15 වෙනි දින දක්වා පමණයි. 

බලන්න ඡායාරූප කිහිපයක්.









වීඩියෝ එඩිට් කරන්න සුපිරිම මෘදුකාංගයක්.

වීඩියෝ එඩිට් කරන්න සුපිරිම මෘදුකාංගයක්.


පහසුවෙන් මෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන් ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස VideoPad Video Editor මෘදුකාංගය හදුන්වා දෙන්න පුළුවන්. මෙම මෘදුකාංගය භාවිතා කර Professional මට්ටමේ ගුණාත්මක බවින් යුතු වීඩියෝවක් සකසා ගන්න පුළුවන්. ඉතාමත් සිත්ගන්නා සුළු අතුරු මුහුණතකින් යුතු මෙම මෘදුකාංගය ඔබට නොමිලයේ භාවිතා කරන්න පුළුවන්. DVD, HD, Youtube ආදිය සදහා වීඩියෝ නිර්මාණය කිරීමට පහසුවෙන් භාවිතා කළ හැක.මේ තුළට අදාළ Video clips, Audio clips, Images ආදිය Drag & Drop කිරීම මගින් වුවද ඇතුළත් කරගන්න පුළුවන්.
පහසුවෙන් මෙන්ම ඉක්මනින් වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන් ඉතා ප්‍රයෝජනවත් මෘදුකාංගයක් ලෙස VideoPad Video Editor මෘදුකාංගය හදුන්වන්න පුළුවන්.


මෙම මෘදුකාංගය භාවිතා කර Professional මට්ටමේ ගුණාත්මක බවින් යුතු වීඩියෝවක් සකසා ගන්න පුළුවන්. ඉතාමත් සිත්ගන්නා සුළු අතුරු මුහුණතකින් යුතු මෙම මෘදුකාංගය ඔබට නොමිලයේ භාවිතා කරන්න පුළුවන්. DVD, HD, Youtube ආදිය සදහා වීඩියෝ නිර්මාණය කිරීමට පහසුවෙන් භාවිතා කළ හැක.මේ තුළට අදාළ Video clips, Audio clips, Images ආදිය Drag & Drop කිරීම මගින් වුවද ඇතුළත් කරගන්න පුළුවන්.

ඒ වගේම විවිධ effects සහ transitions 50 කට වැඩි ප්‍රමාණයක් මෙහි ඇතුළත් වේ.මෙමගින් ඔබට 360 වීඩියෝ සදහාද විවිධ effects, transitions සහ Text ආදිය එක් කරන්න පුළුවන්.තවද 3D හෝ 2D ආකාරයෙන් වීඩියෝ එඩිට් කිරීමටද හැකියාව තිබේ. වීඩියෝවේ Speed එක අවශ්‍ය ආකාරයට Control කිරීමට ද හැකියාව තිබේ.ඒ අනුව වීඩියෝවක් පිටුපසට වුවද ධාවනය කළ හැක. පහතින් බලන්න තිර ඡායාරූප.



ඔබ විසින් සකස් කරගත් වීඩියෝවක් DVD, CD, Blu-ray හෝ HD-DVD ආකාරයෙන් සංයුක්ත තැටියකට Burn කරගන්න පුළුවන්.තවද  avi, wmv, mpg, 3gp, mp4, mov, mkv, gif, YouTube, iPod, PSP ආදී ෆෝමැට් වලින්ද Output ලබාගන්න පුළුවන් මෙන්ම Youtube, Facebook හෝ Flickr වැනි සමාජ ජාල තුළට Direct අප්ලෝඩ් කිරීමේ හැකියාව තිබේ.

මෘදුකංගය භාවිතා කරන ආකාරය වටහා ගන්න පහත වීඩියෝව බලන්න.

ඉතා කුඩා සැහැල්ලු මෘදුකාංගයක් වන මෙය පරිගණකයේ CPU, Ram භාවිතා කරන්නේ කුඩා ප්‍රමාණයකිනි. මෘදුකාංගය බාගත කරගැනීම සදහා මෙතනින් පිවිසෙන්න.

ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.

ෆොටෝශොප් සිංහලෙන් ඉගෙනගන්න වටිනා PDF පොතක්.


Photoshop මෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editing යෙදවුමයි. අපේ රටේද ෆොටෝශොප් මෘදුකාංගයෙන් වැඩ ගන්න බහුතරයක් සිටිනවා. ඒවගේම ෆොටෝශොප් ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින පිරිසකුත් ඉන්නවා. අන්න ඒ අයට තේරෙන සිංහලෙන්ම ෆොටෝශොප් මෘදුකාංගයේ ඇතුලත් Tools මොනවද, එම Tools වලින් කරන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් PDF ආකාරයෙන් නිර්මාණය කල පොතක් අප අන්තර්ජාලයෙන් සොයාගනු ලැබුවා. මෙම PDF Book එක නිර්මාණයකල කතෘ විසින් මුලසිට Photoshop ඉගෙනීමට කැමති අයට හොද ආරම්භයක් ලබාදෙන බව අපට කිව හැකියි. එබැවින් මෙය රචිත පුද්ගලයාට අප ස්තූතිවන්ත විය යුතුයි.
 
Photoshop මෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editing යෙදවුමයි.


අපේ රටේද ෆොටෝශොප් මෘදුකාංගයෙන් වැඩ ගන්න බහුතරයක් සිටිනවා. ඒවගේම ෆොටෝශොප් ඉගෙන ගැනීමට කැමැත්තෙන් සිටින පිරිසකුත් ඉන්නවා. අන්න ඒ අයට තේරෙන සිංහලෙන්ම ෆොටෝශොප් මෘදුකාංගයේ ඇතුලත් Tools මොනවද, එම Tools වලින් කරන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන් PDF ආකාරයෙන් නිර්මාණය කල පොතක් අප අන්තර්ජාලයෙන් සොයාගනු ලැබුවා. මෙම PDF Book එක නිර්මාණයකල කතෘ විසින් මුලසිට Photoshop ඉගෙනීමට කැමති අයට හොද ආරම්භයක් ලබාදෙන බව අපට කිව හැකියි. එබැවින් මෙය රචිත පුද්ගලයාට අප ස්තූතිවන්ත විය යුතුයි.


ඉහත Editing දැක්කම Photoshop ඉගෙනගන්න ඔබට හිතෙනවා නේද ? එහෙනම් මුල උදන්ම Photoshop ගැන දැනගන්න මෙම PDF පොත මෙතනින් පිවිස බාගතකරගන්න.
වොන්ඩර්ෆොක්ස් මෘදුකාංග නොමිලේ ලබාගන්න අවස්ථාවක්.
අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන වොන්ඩර්ෆොක්ස් ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග කිහිපයක් නොමිලේ ලබාදීමේ විශේෂ New Year Giveaway Campaign එකක් අප වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $280 ක් එනම් රු.45,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා.
 

අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන වොන්ඩර්ෆොක්ස් ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග කිහිපයක්


නොමිලේ ලබාදීමේ විශේෂ New Year Giveaway Campaign එකක් අප වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $280 ක් එනම් රු.45,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා. කොපි කරන්න බැරි DVD වීඩියෝ ෆයිල් පරිගණකයට කොපි කරගන්න පුළුවන් මෘදුකාංගයකි.
  • WonderFox DVD Ripper Pro - කොපි කරන්න බැරි DVD වීඩියෝ ෆයිල් පරිගණකයට කොපි කරගන්න පුළුවන් මෘදුකාංගයකි.
  • IObit Malware Fighter Pro - Malware, virus වලින් පරිගණකය ආරක්ෂා කරයි.
  • DoYourData Uninstaller Pro - මෘදුකාංග සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න මේ මගින් පුළුවන්.
  • Focusky - HTML5 වලින් presentations සහ Animated videos හදන්න පුළුවන් මෘදුකාංගයකි.
  • AweEraser for Windows - Recovery කරලාවත් ගන්න බැරිවෙන්න හාඩ් එකේ දත්ත Delete කරන්න පුළුවන් මෘදුකාංගයකි.
  • PDF Link Editor Pro - PDF ෆයිල් Edit, add, replace, remove සහ extract කරගන්න මේ මගින් පුළුවන්.
  • Wise Registry Cleaner Pro - Registry ෆයිල් ක්‍රමවත්ව Clean කරන්න සහ පරිගණකය Optimize කරගන්න මේ මගින් පුළුවන්.

මෙම සියළු මෘදුකාංග බාගැනීමට 👉 මෙතනින් පිවිසෙන්න Giveaway පිටුවට. මෙම අවස්ථාව හිමිවන්නේ ජනවාරි 5 දින දක්වා පමණයි.

පාලි භාෂාව මුලසිට ඉගෙනගන්න PDF පොතක්.

පාලි භාෂාව මුලසිට ඉගෙනගන්න PDF පොතක්.

පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි.


ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේද පාලි භාෂාවෙනි. ඒ උතුම් භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට මෙම PDF ග්‍රන්ථයෙන් හැකියාව ලැබෙනවා. සිංහල භාෂාවෙන් රචිත මෙය කියවා තේරුම් ගැනීමට පහසු ලෙස නිර්මාණයකර තිබෙනවා.

මෙතනින් පිවිස මෙම PDF පොත බාගන්න.

පරිගණකයේ ෆෝල්ඩර් හැඩ ගන්වන්න Dr.Folder මෘදුකාංගය.

පරිගණකයේ ෆෝල්ඩර් හැඩ ගන්වන්න Dr.Folder      මෘදුකාංගය.

පරිගණකය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන අයට එකම විදියට හැමදාම ෆෝල්ඩර්ටික දැකලා ඇතිවෙලාද ?


චිත්‍ර එහෙනම් මේ මෘදුකාංගය දාගෙන බලන්න. ඔයාට කැමති විදියට ෆෝල්ඩර් වලට වර්ණ එකතුකරන්න, icon මාරු කරන්න මේ යෙදවුමෙන් පුළුවන්. මෘදුකාංගයේ තිරඡායාරූපයක්.

මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.

Krita - කාටූන් චිත්‍ර අදින්න සුපිරි මෘදුකාංගයක්.

Krita - කාටූන් චිත්‍ර අදින්න සුපිරි මෘදුකාංගයක්.

පරිගණකය මගින් කාටූන් චිත්‍ර පහසුවෙන් ඇඳීමට පුළුවන් මෘදුකාංගයක් මේ ලිපියෙන් අපි ඔබට හදුන්වාදෙනවා.


චිත්‍ර අදින ආදුනික අයකුට වුවද පහසුවෙන් කාටූන් චිත්‍ර අදින්න මේ මෘදුකාංගයේ ඇති Tools වලින් පුළුවන්. මේකෙන් Professional විදියට චිත්‍ර අදින්න පුරුදුවෙනවනම් යූටියුබ් එකේ ඕනේ තරම් Lesson වීඩියෝ ඇතුලත් වෙනවා. ඒවගේම හරියට ඉගෙනගත්තොත් Fiverr, Freelancing වැනි site එකක මේ මෘදුකාංගයෙන් චිත්‍ර ඇදලා මුදල් හොයන්නත් පුළුවන්. බලන්න පහත වීඩීයෝව.



මෙම මෘදුකාංගය Open Source නිසා සීරියල් නම්බර් ඇතුලත්කර මෘදුකාංගය Active කිරීමට අවශ්‍ය වන්නේ නෑ. Photoshop ෆොටෝ එඩිටින් ෆෝමැට් එක .PSD ෆයිල් open කිරීමටත් මෙයට පුළුවන්. ෆොටෝශොප් (Photoshop), ඉලස්ට්‍රේටර් (Illustrator) වැනි මෘදුකාංග වලින් Painting වැඩ කරනවාට මෙම Krita මෘදුකාංගයෙන් වැඩ කිරීම ඉතාමත් පහසුයි.

බලන්න තිරඡායාරූපක්.

මෙය වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.





ආර්ඩුයිනෝ (Arduino) ඉගෙන ගැනීමට වටිනා PDF පොතක්

ආර්ඩුයිනෝ (Arduino) ඉගෙන ගැනීමට වටිනා PDF පොතක්.


Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා. මුලදි ටිකක් මෙය ඔබට හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇතුලාන්තය හදුනාගැනීමෙන් පසු ඔබට සිත්ගන්නා සුළු නිර්මාණ කරන්න පුළුවන්, ඒවගේම තමන්ගේ සිතෙහි ඇතිවෙන නව නිර්මාණ සඳහා පණපෙවීමටත් මෙයට පුළුවන්. ප්‍රධාන වශයෙන් LED ආලෝක රටා නිර්මාණය, රොබෝ නිර්මාණ, මෝටර් පාලක පද්ධතිය සැකසීම,ආරක්ෂක උපාංගයක් ලෙස සෑදීම ප්‍රධාන තැනක් ගනී. අප හදුන්වාදෙන මෙම PDF පොත අප උපුටාගනු ලබන්නේ වසන්ත කුමාර මහත්මයාගේ "Arduino Programming" නම් කෘතියෙනි.

Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි.


Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා. මුලදි ටිකක් මෙය ඔබට හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇතුලාන්තය හදුනාගැනීමෙන් පසු ඔබට සිත්ගන්නා සුළු නිර්මාණ කරන්න පුළුවන්, ඒවගේම තමන්ගේ සිතෙහි ඇතිවෙන නව නිර්මාණ සඳහා පණපෙවීමටත් මෙයට පුළුවන්.

ප්‍රධාන වශයෙන් LED ආලෝක රටා නිර්මාණය, රොබෝ නිර්මාණ, මෝටර් පාලක පද්ධතිය සැකසීම, ආරක්ෂක උපාංගයක් ලෙස සෑදීම ප්‍රධාන තැනක් ගනී. අප හදුන්වාදෙන මෙම PDF පොත අප උපුටාගනු ලබන්නේ වසන්ත කුමාර මහත්මයාගේ "Arduino Programming" නම් කෘතියෙනි.


එසේනම් මෙම Arduino PDF පොත මෙතනින් පිවිස බාගත කරගන්න. rar ගොනුවක් ලෙස මෙය අප්ලෝඩ් කර ඇති බැවින් open කරගැනීමට Winrar මෘදුකාංගය පරිගණකයට ඉන්ස්ටෝල්කර තිබිය යුතුය.

ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

  ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ප රිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්...