Krita - කාටූන් චිත්‍ර අදින්න සුපිරි මෘදුකාංගයක්.

Krita - කාටූන් චිත්‍ර අදින්න සුපිරි මෘදුකාංගයක්.

පරිගණකය මගින් කාටූන් චිත්‍ර පහසුවෙන් ඇඳීමට පුළුවන් මෘදුකාංගයක් මේ ලිපියෙන් අපි ඔබට හදුන්වාදෙනවා.


චිත්‍ර අදින ආදුනික අයකුට වුවද පහසුවෙන් කාටූන් චිත්‍ර අදින්න මේ මෘදුකාංගයේ ඇති Tools වලින් පුළුවන්. මේකෙන් Professional විදියට චිත්‍ර අදින්න පුරුදුවෙනවනම් යූටියුබ් එකේ ඕනේ තරම් Lesson වීඩියෝ ඇතුලත් වෙනවා. ඒවගේම හරියට ඉගෙනගත්තොත් Fiverr, Freelancing වැනි site එකක මේ මෘදුකාංගයෙන් චිත්‍ර ඇදලා මුදල් හොයන්නත් පුළුවන්. බලන්න පහත වීඩීයෝව.



මෙම මෘදුකාංගය Open Source නිසා සීරියල් නම්බර් ඇතුලත්කර මෘදුකාංගය Active කිරීමට අවශ්‍ය වන්නේ නෑ. Photoshop ෆොටෝ එඩිටින් ෆෝමැට් එක .PSD ෆයිල් open කිරීමටත් මෙයට පුළුවන්. ෆොටෝශොප් (Photoshop), ඉලස්ට්‍රේටර් (Illustrator) වැනි මෘදුකාංග වලින් Painting වැඩ කරනවාට මෙම Krita මෘදුකාංගයෙන් වැඩ කිරීම ඉතාමත් පහසුයි.

බලන්න තිරඡායාරූපක්.

මෙය වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා සහාය දක්වනවා. මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.





No comments:

Post a Comment

ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

  ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ප රිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්...