"NERO" ලාංකික රණවිරුවන් පාදකකරගනිමින් තැනුනු පරිඝණක ක්‍රිඩාව.

"NERO" ලාංකික රණවිරුවන් පාදකකරගනිමින් තැනුනු පරිඝණක ක්‍රිඩාව.








නීරෝ යනු අප ලාංකික යුද්ධ හමුදාවේ සිටි දක්ෂ ස්නයිපර් වෙඩික්කරුකි ඹහුගේ නමින් නම් කර ඇති මෙම ක්‍රිඩාව කන්චායුධ ක්‍රිඩාව නිර්මාණය කළ arimac ලගෙන් ලැබීමට නියමිත සුපිරි ක්‍රිඩාවකි.පහත විඩියෝ හා පින්තූර දෙස බලන්න.

















share now,thank you



















































සිංහල ටයිප් කරන්න හොඳම මෘදුකාංගය.


සිංහල ටයිප් කරන්න අපි ඔබට කලින් ඕනෑ තරම් මෘදුකාංග ලබාදී තිබෙනවා. අද ලබා දෙන්නේ සිංහල ටයිප් කරන්න නිර්මාණයකෙරූ හොඳම මෘදුකාංගයයි.


ගොඩක් අය මේවන විටත් මේ මෘදුකාංගය ගැන දැනුවත් ඇති. නමුත් නොදන්න අය සහ අවශ්‍ය විටක ඔබට ඩවුන්ලෝඩ් කරගන්න මේ ලිපිය ගෙන එනවා. මෘදුකාංගයේ නම "Pencil" මෘදුකාංගය නිර්මාණය කලේ අපරට තුල මෘදුකාංග නිර්මාණය කරන Serandibsoft විසිනි.

බලන්න හදුන්වාදෙන වීඩියෝව.



කාර්‍යාලවල ලිපි සැකසුම් වැඩකටයුතු වලදී බහුලව යොදාගන්නා මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජයේ වර්ඩ් (Microsoft Office Word) සඳහා, ෆොටෝ එඩිටින් සිදුකරන අය බාවිතා කරන ඇඩෝබි ෆොටෝ ශොප් (Adobe Photoshop), විඩියෝ සංස්කරණ කටයුතු සිදුකරන ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් (Adobe After Effect) වගේම අන්තර්ජාලයේ සැරිසෑරීමට යොදාගන්න ගූගල් ක්‍රෝම් (Google Chrome), ෆයර්ෆොක්ස් (Firefox) වැනි ඕනෑම යෙදවුමක ඔබට අවශ්‍ය විටෙක සිංහල ටයිප් කිරීමට මේ Pencil මෘදුකාංගයෙන් පුළුවන්.

ෆේස්බුක්, ට්විටර් වැනි සමාජජාල වෙබ් අඩවිවල සිංහලෙන් status update කිරීමට, chat කීරිමට මේ මෘදුකාංගය නියමයි. ඒවගේම වෙබ් සයිට්වල පෝස්ට් ලියන අයට මේ Pencil මෘදුකාංගයට වඩා හොඳ මෘදුකාංගයක් නොමැති තරම්. අනෙකුත් සිංහල ටයිප් කරන මෘදුකාංග වලට සාපේක්ෂව මෙහි ඇති වැඩකෑලි කිහිපයක් බලමු.
  • කාර්‍යාල ලිපි සැකසුම් සඳහා බාවිතා කරන MDerana, FMAbhaya, AM_Arjune, FMBindumathi වැනි ෆොන්ට් සඳහා සහාය දැක්වීම.
  • සිංහල යුනිකේත (Sinhala Unicode) සඳහා සහාය දැක්වීම.
  • ස්වයංක්‍රීයව නිවැරදි වචන (auto word suggestion) හදුන්වාදීම.
  • හදිසි අවස්ථාවක නොදන්නා අකුරු ලබා ගැනීමට Virtual Keyboard එකක් ඇතුලත් වීම.
  • යතුරු පුවරුවේ ඇති Ctrl + Space යතුරු දෙක එකවර එබීමෙන් පසු මෘදුකාංගය ක්‍රියා කරවීමට හැකි වීම. මෙහි ඇතුලත් අමතර setting පහතින් බලන්න.

පහතින් පිවිස අදාල මෘදුකාංගය බාගතකරගන්න.
              
 
 
 උපුටා ගැනීම                   
 
 Aluth.com

Technical Details

  • Software Name : Pencil-පැන්සල
  • Requirements : Windows All
  • License : Free
  • Developer website : www.serandibsoft.com

Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.







Delete කරපුවා ආපහු ගන්න වටිනා මෘදුකාංගයක්.
 

ඇපල් සමාගමේ අයිෆෝන් සහ ටැබ් බාවිතා කරන අයට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක් අප මේ ලිපියෙන් ඔබට හදුන්වාදෙනවා.


 මෘදුකාංගයේ නම Gihosoft iPhone Data Recovery, ඔබගේ අයිෆෝන් එකේ හෝ ටැබ් එකේ ඇති දත්ත Delete වීමෙන් පසු Recovery කරලා ලබාගැනීමට මේ මගින් පුළුවන්. ඒ අනුව පහත දත්තයන් ලබාගත හැක.

  • Photos & Videos : Camera Roll, Photo Stream, App Photos & Videos.

  • Messages & Call Log : Messages, Message Attachments, Contacts, Call History, Voice mail, WhatsApp/ Viber messages & attachments.

  • Memos & Others : Notes, Calendar, Reminders, Safari Bookmark, Voice Memos.





 තිරඡායාරූප කිහිපයක්.






මෙය බාවිතාකරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.




අනෙකුත් Data Recovery මෘදුකාංග වලට සාපේක්ෂව මෙහි Recovery වීමට ගතවන කාලය අඩුයි. ඉහත වීඩියෝව බැලුවම පේනවා ඇති ඉතාමත් සරල අතුරු මුහුණතක් මෙම මෘදුකාගයට එක්කර තිබෙනවා, ඕනෑම කෙනෙක්ට බාවිතා කිරීමටත් පහසුයි. මෘදුකාංගය ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න.
මොවුන් විසින් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සඳහාද Recovery මෘදුකාංගයක් හදුන්වාදී තිබෙනවා එය බාගතකරගන්න මෙතනින් පිවිසෙන්න.




Technical Details


  • Software Name : Gihosoft iPhone Data Recovery
  • File size : 70 MB
  • Requirements : Windows & Mac
  • License : Free or paid
  • Publisher website : gihosoft.com



                                      උපුටා ගැනීම 
Aluth.com 

PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.

PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.


කාර්‍යාලිය වැඩ කටයුතු වලදී අප නිතරම PDF ෆයිල් සමඟ වැඩ කරනවා. යම් අවස්ථා වලදී එම PDF වල ඇති දත්තයන්

 වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF Editor මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුළුවන්. අපි බලමු එකින් එක මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා.









01. ඕනෑම Text එකක් Add කරන්න, ඇතුලත් Text ඉවත් කරන්න පුළුවන්.






02. PDF පිටු මාරු කරන්න, අලුතෙන් PDF පිටු එකතු කරන්න පුළුවන්.





03.PDF පිටුවේ සයිස් එක වෙනස් කරන්න, ඕනෙම පැත්තකට පිටු හරවන්න පුළුවන්.




04.Remarks දාන්න, Text Highlight කරන්න, Comment දාන්න පුළුවන්.




05. Stamps, watermark දාන්න පුළුවන්.




05. PDF ෆයිල් එකට මුරපදයක් දමා Lock කරන්න, Text Copy & Past කරන්න Limit කරන්න පුළුවන්. පහත වීඩියෝව බලන්න.


මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වන Free Software එකක්. මෘදුකාංගය බාගැනීමට මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Icecream PDF Editor
  • File size : 17.3 MB
  • Requirements : Windows
  • License : Free
  • Publisher website : icecreamapps.com



උපුටා ගැනීම
Aluth.com

පරිගණකයේ සියළුම සෙටින්ස් එකම තැනක පෙන්වන මෘදුකාංගය

පරිගණකයේ සියළුම සෙටින්ස් එකම තැනක පෙන්වන මෘදුකාංගය.
ලංකාවේ නිපදවූ තවත් වටිනා Utility මෘදුකාංගයක් අපි ඔයාලට මෙම ලිපියෙන් හදුන්වාදෙනවා.



ඔබේ පරිගණකය තුල ඇති Settings බොහෝමයකට පහසුවෙන් පිවිසීමට සදහා නිමවා ඇති මෙම Insider මෘදුකාංගය, එකම එක Click එකකින් ඔබට අවශ්‍ය තැනට පිවිසීමට දොර විවර කරයි. Hardware Settings, Audio Settings, Network settings වැනි තවත් බොහොමයක් දෑ මේ තුල අන්තර්ගත කර ඇති අතර භාවිතයට පහසු අතුරු මුහුනතකින්ද නිමවා ඇත.
බලන්න තිරඡායාරූප කිහිපයක්.

මෙය ශ්‍රී ලාංකිය මෘදුකාංගයක් වන අතර ඔබගේ පරිගණකයටත් ස්ථාපනය කිරීම සඳහා මෙතනින් පිවිස setup ෆයිල් එක බාගන්න.




උපුටා ගැනීම
Aluth.com

scratch වලින් මලක් අඳිමු !!!!!!!!!!!!!!!!! (subscribe)

scratch වලින් key board ඒකෙන් පාලනය කරන්න පුලුවන් මිනිහෙක් හදමු!!1

farcry 3 game ඒක ලේසියෙන්ම download කරමු(only 4 GB).

 farcry 3 game ඒක ලේසියෙන්ම download    කරමු(only 4 GB).

/


 ඉතින් අද මම එඔයාලට කියන්න යන්නේ farcry 3 Game ඒක ලේසියෙන්ම download කරන විදිය ගැනයි.මේ download file ඒකේ size ඒක 4GB වගේ පුංචි ප්‍රමාණයක් තමයි වෙන්නේ ඒ සඳයා පහත link 2න් ඒකකට යනන.



link-:1)https://worldofpcgames.co/far-cry-3-game-free-download-full-version-pc-game/

link-:2) http://oceanofgames.com/far-cry-3-free-download/

         



 ඔබට ඇතිවන ගැටලු පහතින් comment කරන්න.

ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

  ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ප රිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්...