PDF File එඩිට් කරන්න ප්‍රයෝනවත් මෘදුකාංගයක්.
වෙනස් කරන්න වුවමනා වෙනවා. ඒ අවස්ථාවේදී මෙම Icecream PDF Editor මෘදුකාංගය ඔබට බාවිතා කරන්න පුළුවන්. අපි බලමු එකින් එක මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා.

01. ඕනෑම Text එකක් Add කරන්න, ඇතුලත් Text ඉවත් කරන්න පුළුවන්.

02. PDF පිටු මාරු කරන්න, අලුතෙන් PDF පිටු එකතු කරන්න පුළුවන්.

03.PDF පිටුවේ සයිස් එක වෙනස් කරන්න, ඕනෙම පැත්තකට පිටු හරවන්න පුළුවන්.

04.Remarks දාන්න, Text Highlight කරන්න, Comment දාන්න පුළුවන්.

05. Stamps, watermark දාන්න පුළුවන්.

05. PDF ෆයිල් එකට මුරපදයක් දමා Lock කරන්න, Text Copy & Past කරන්න Limit කරන්න පුළුවන්. පහත වීඩියෝව බලන්න.
මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වන Free Software එකක්. මෘදුකාංගය බාගැනීමට මෙතනින් පිවිසෙන්න.
මෙය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා සහාය දක්වන Free Software එකක්. මෘදුකාංගය බාගැනීමට මෙතනින් පිවිසෙන්න.
Technical Details
- Software Name : Icecream PDF Editor
- File size : 17.3 MB
- Requirements : Windows
- License : Free
- Publisher website : icecreamapps.com
No comments:
Post a Comment