පරිගණකයේ සියළුම සෙටින්ස් එකම තැනක පෙන්වන මෘදුකාංගය

පරිගණකයේ සියළුම සෙටින්ස් එකම තැනක පෙන්වන මෘදුකාංගය.
ලංකාවේ නිපදවූ තවත් වටිනා Utility මෘදුකාංගයක් අපි ඔයාලට මෙම ලිපියෙන් හදුන්වාදෙනවා.



ඔබේ පරිගණකය තුල ඇති Settings බොහෝමයකට පහසුවෙන් පිවිසීමට සදහා නිමවා ඇති මෙම Insider මෘදුකාංගය, එකම එක Click එකකින් ඔබට අවශ්‍ය තැනට පිවිසීමට දොර විවර කරයි. Hardware Settings, Audio Settings, Network settings වැනි තවත් බොහොමයක් දෑ මේ තුල අන්තර්ගත කර ඇති අතර භාවිතයට පහසු අතුරු මුහුනතකින්ද නිමවා ඇත.
බලන්න තිරඡායාරූප කිහිපයක්.

මෙය ශ්‍රී ලාංකිය මෘදුකාංගයක් වන අතර ඔබගේ පරිගණකයටත් ස්ථාපනය කිරීම සඳහා මෙතනින් පිවිස setup ෆයිල් එක බාගන්න.




උපුටා ගැනීම
Aluth.com

No comments:

Post a Comment

ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

  ෆෝල්ඩර් ලොක් කරන්න නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. ප රිගණකයක් භාවිතා කරන ඔබ සෑම කෙනෙක්ටම වගේ පෞද්ගලික දත්ත තිබෙන්නට පුළුවන්...